අැදුම් මැසීමට විකල්පයක්

Published in අනං මනං
Thursday, 04 December 2014 15:17

ෆැශන් විද්‍යාව සමග එක්වී නිර්මාණයවූ ලස්සන අැදුමක් ගැනයි මේ පුවත.

මේ – ස්ප්‍රේ ඔන් ෆැබ්‍රික් ටී-ශර්ට් එක. මේක නිපදුවේ ස්පැනිශ් ෆැශන් ඩිසයිනර් මනෙල් ටොරස්.

අලුත්ම පේන්ට් වර්ගයක් ඇඟට ගාලා ටික වෙලාවකට පස්සේ ටී-ශර්ට් එකක් හැටියට ගලවන්න පුලුවන්. ඊට පස්සේ ඒක හෝදල ආයිමත් අඳින්නත් පුලුවන්.

මේ විදිහට අපේ අැගේ හරිම සයිස් එකට ටී-ශර්ට් සකස්කරගෙන හොදින් හැඩ වෙන්න පුලුවන්.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us