ලැජ්ජා නැති ක්‍රීඩා ඇඳුමක්

Published in අනං මනං
Monday, 15 September 2014 20:04

කොලොම්බියානු කාන්තා පාපැදි  කණ්ඩායමට ලබාදී ඇති ක්‍රීඩා ඇදුම මෙතෙක්  ලොව ක්‍රීඩා කණ්ඩායමකට ලබාදී ඇති ලැජ්ජා සහගත ඇදුම බව අණාවරණය වෙයි.

මෙම ක්‍රීඩා ඇදුමට අනුග්‍රහය දක්වන ආයතනයේ වෙළද ලකුණ වන ඔටුවකුගේ පාදය මෙම ක්‍රීඩා ඇදුම මත ප්‍රදර්ශණය කර ඇති ආකාරයට මෙම ක්‍රීඩිකාවන්ගේ නිරුවත ප්‍රදර්ශනය වන බව විදෙස් වාර්තා කියයි. මෙම ඇදුම ඇද ඔවුන් මුල්වරට ප්‍රසිද්ධ වේදිකාවක් මත පෙනී සිටි අවස්ථාවේ මේ පිළිබදව පැහැදිලි වී තිබේ.

රතු සහ කහ පැහැය මෙම කණ්ඩායමේ  පැහැය වන අතර කණ්ඩායම සදහා  අනුග්‍රහය දක්වන ආයතනයට සිට වෙළද සළකුණ ප්‍රදර්ශණය කිරීමේ  අවශ්‍යතාව  මතුවීතිබේ.

ඒ අනුව ඔටුවකු ගේ පාද සළකුණක්  අදාල ක්‍රීඩා ඇදුම මත සටහන් කර තිබේ.ඒ පා සලකුණ මිනිස් හමට සමාන වර්ණයකින් සටහන් කර ඇති අතර මෙම ක්‍රීඩා ඇදුම ඇදීමෙන් පසු එම ක්‍රීඩිකාවන්ගේ නිරුවත ප්‍රදර්ශණය වන ආකාරයට ඔටු පා සළකුණ පිහිටා තිබීම මීට හේතුවයි.

මෙම ක්‍රීඩා ඇදුම ඇද වේදිකාවට නැගි මෙම ක්‍රීඩිකාවන් ගේ ඡායාරූපයක් ගත් පුද්ගලයෙක් එය ට්විටර් ඔස්සේ අන්තර් ජාලයට යොමු  කර  තිබිණ.

( lfn.lk )

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us