ලොව ප්‍රසිද්ධ ස්ථාන වෙත ගොස් නිරුවතින් දෑත බිම තබා හිස පහළට තබා දෑතින් සිට ගන්නා පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. මෙම පුද්ගලයාගේ නම කුමක් ද යන්න මාධ්‍ය වෙත හෙළි නොකරයි.
මෙම පුද්ගලයා අවුරුදු 05 ක පමණ සිට මෙම ක්‍රියවලිය සිදු කරයි. ඔහු ලොව විවිධ රටවලට ගොස් සුවිශේෂි ස්ථාන වෙත ගොස් නිර්වස්ත්‍ර ව සිටී.
ඇතැම් වෙළෙඳ සමාගම් පාරිභෝගික අයිතිය උල්ලංඝණය කරන බව පවසා ඊට විරෝධය පළ කරමින් මෙය සිදු කරන බව වාර්තා වේ.
මෙම පුද්ගලයා මේ වනවිට රටවල් 17ක මෙම ක්‍රියාවලිය සිදු කර ඇති අතර ඔහුට ඒ සඳහා ඇතැම් පුද්ගලයින් අධාර කිරීම ද සිදු කරයි.
( lfn.lk )