රිදීගම, ගොම්මුන්නාව කඳුපන්තිය සුද්ද කරන්න අවසරය දීලා.. දැදුරු ඔය මුළුමනින්ම හිඳෙන ලකුණු.
Published in
පුවත්
Monday, 26 June 2017 15:17
ජනතා විරෝධය මත නවතා තිබූ රිදීගම ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය විසින් 2017.05.17 වන දින DIVRI/LAD/5/1/Sanso/2-59 ලිපිය පදනම් කරගනිමින් ගොම්මුන්නාව කඳු පන්තිය වැනසීම යළි අරඹා ඇත.