වසර 250ට වඩා පැරණි කෘත‍්‍රීම ලිංගික අවයවයක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
රට පාලනය කිරීම සඳහා වරින් වර පත්වන ආණ්ඩු තම තමන්ගේ කාලසීමාවන් තුළ විවිධ රටවල් සමග විවිධාකාරයේ වෙළෙඳ ගිවිසුම්වලට එළඹෙන්නේ ය. එම ගිවිසුම් කෙතරම් දුරට ලාංකීය ආර්ථිකයට සහ ලාංකීය දේශපාලනයට වැදගත් ද නොවැදගත් ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරිමක් නම් මේ කිසිඳු අවස්ථාවක සිදුව නැත. ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් වන්නේ ඒ ඒ සමයන්හි පවතින විපක්ෂයෙන් හෝ වෙනත් සිවිල් සහ බහුජන සංවිධාන මාර්ගයෙනි. මීට පස්වසරකට පමණ පෙර කරළියට පැමිණි ‘‘සීපා ගිවිසුම’’ හෙවත් Comprehensive Economic Partnership Agreement ගිවිසුම ද එවැන්නකි.
මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? - ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්)
අපි අවබෝධ කර ගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම කොල්ල කෑම “දේශහිතෛශී” ප්‍රචාරණ උපායන් මඟින් වසා දැමිය හැකි සීමාවන්ය.
පසුගිය රාජපක්ෂ රෙජීමයේ සුවිශේෂිත චරිතයක් වූ ගෝඨාභය රාජපක්ෂ සමග srilankamirror වෙබ් අඩවිය කළ සම්මුඛ සාකච්ඡාව මහත් ආන්දෝලනයකට ලක්විය. ඒ සම්බන්ධයෙන් 2015 අප්‍රේල් මස 15 වැනිදා යම් සටහනක් තැබූව ද ඒ වන විට එම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ විඩියෝ පටය විකාශනය කර නොතිබිණ.
‘බොකෝ හරාම්’ සටන්කරුවන් විසින් දෙසීයකට වැඩි නයිජීරියානු පාසල් දැරියන් පැහැර ගනු ලැබ වසරක් ගත වීම ලොව පුරා ඊයේ දින අනුස්මරණය කෙරිණි.
කාන්තා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පාකිස්තානයේදී තලේබාන් ප්‍රහාරයකට ලක්ව, පසුව නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ මලාලා යූසුෆ්සායි නමින් ග්‍රාහකයක් නම් කර ඇති බව වාර්තා වෙයි.
වයඹ දිග චීනයේ ෂින්ජින් ආශ්‍රිත කඳුකර ප්‍රදේශයක ගිනි ගන්නා විශාල සිදුරක් දකින්න ලැබෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාව මේක හඳුන්වන්නේ අපායේ දොරටුව වශයෙන්.