යාපනය ඕලන්ද බලකොටුව සංරක්ෂණය අවසන් අදියරේ

Published in පුවත්
Tuesday, 02 December 2014 10:33

යාපනයේ ඉපැරණි ඕලන්ද බලකොටුව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියට පැමිණ ඇත.

මේ අනුව යාපනය බලකොටුවේ කොටු බැම්මෙහි සහ ආරක්ෂක අට්ටාලවල සංරක්ෂණ කටයුතු සියයට අනු පහක් පමණ අවසන්ව ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

2010 වසරේ ආරම්භ කළ මෙම සංරක්ෂණ කටයුතු වලට සමගාමීව කොටුව අභ්‍යන්තරයේ සිදු කෙරෙන භූ දර්ශණ සැකසිමද සියයට හැත්තෑ පහක් පමණ මේ වන විට අවසන්ව පවතී. යාපනය බලකොටුවේ පිටත ආරක්ෂක වලල්ලේ ප‍්‍රධාන දොරටුවේ සංරක්ෂණ කටයුතුද නිමවී ඇති අතර මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය සදහා මේ වන විට රුපියල් මිලියන එකසිය තිස් හතරක් වැයවී ඇති බව සදහන්ය.

ලංකාවේ වෙනත් ඕලන්ද බලකොටු සියල්ල යුධමය කාර්යයන් සහ සාමාන්‍ය ජන ජිවිතයට සම්බන්ධ නිවාස වැනි ගොඩනැගිලි වලින් සමන්විත වුවද යාපනය බලකොටුව මුළුමනින්ම යුධමය අරමුණු සදහා වෙන්ව තිබීම විශේෂත්වයකි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us