ඇසුරු කරන එකාගේ හැටියට වෙනස් වෙන ගිරා පෝතකයා 'පාඨලී'..මජර ඉතිහාසය
Published in
විශේෂාංග
Wednesday, 07 August 2019 02:05
කුණාටුවකට අසුවී දෙපැත්තට ගහගෙන ගිය ගිරා පෝතකයන් දෙන්නාගේ කතාව කවුරුත් දන්න ජන කතාවකි. සුදනන්ගේ ඇසුරට වැටුණු ගිරවා ඒ සංස්කෘතික ආභාෂයන් අනුව හැදී වැදුනු අතර දුදනන්ගේ ඇසුරට වැටුණු ගිරවා ඒ ආභාශයන් අනුව හැදී වැදුනේය.