ගුවන් අනතුරකින් මව සහ දරුවා බේරෙයි

Published in අනං මනං
Thursday, 25 June 2015 13:19

දැන් දැන් මාර්ග අනතුරු තරමටම ගුවන් අනතුරුත් බහුල වෙලා. එත් මේ කියන්න හදන්නෙ ගුවන් අනතුරු සම්බන්ධව නොවෙයි. ගුවන් අනතුරක් නිසා දිවි ගලවාගත් මවක් සහ බිලිඳෙක් පිළිබඳවයි.

වෙනත් අනතුරක් වගේ නොවේ බොහෝ විට ගුවන් අනතුරකදී මිනිස්සු දිවි ගලවා ගන්නෙ ඉතා කලාතුරකින්. මේක තවත් විශේෂිතයි. මේ ගුවන් යානය කඩා  වැටී තිබෙන්නෙ කොලොම්බියාවේ කැළෑ බද ප්‍රදේශයකටයි.

මාරියා නෙලී සහ ඇගේ වයස අවුරුදු එකහමාරක් වන පුතාව අනතුර සිදු වූ ස්ථානයට ආසන්නයේ සිට  සොයාගන්නා විට දින 5ක් ගතව ගොස් තිබෙනවා.

මවට සුළු වශයෙන් තුල සිදු වී තිබුනත් කුඩා බිලිඳා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූ බව වාර්තා වෙනවා.

කොලොම්බියානු නගරයක් වන Choco සිට Quibdo දක්වා පියාසර කරමින් තිබියදී තමයි අනතුරට පත්වී තිබෙන්නෙ. මේ අනතුරින් ගුවන් යානයේ නියමුවා මිය ගිහිල්ලා.

යානය සොයාගත් කොලොම්බියානු ගුවන් හමුදා නිලධාරීන් පවසන්නේ කුඩා දරුවා සහ මව මේ ආකාරයට දිවි ගලවා ගැනීම  පුදුමයක් බවයි.

plane2

plane3

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us