gamil වෙතින් undo කිරීමේ අවස්ථාව

Published in අනං මනං
Wednesday, 24 June 2015 10:36

යම් පුද්ගලයෙකුට  යවන්න අවශ්‍ය email එකක් වැරදීමකින් වෙනත් කෙනෙකුට යැවීමේ ලැජ්ජාව ඔබ කවදා හෝ අත්විඳලා තියෙනවද? මම හිතන්නෙ ඒ අත්දැකීම අපි හැමෝටම තියෙනවා.

දැන් ඒ වගේ අමිහිරි අත්දැකීම්වලින් මිදීමේ හැකියාව ඔබට ලැබෙනවා. google සමාගම තම email සේවාව වන gmail වෙත "undo send" හඳුන්වා දී තිබෙනවා.

මෙම සේවාවේ විශේෂත්වය වන්නේ  ඔබට වැරදීමකින් වෙන කෙනකුට යම් පණිවිඩයක් send උනොත් එය අවලංගු කිරීමේ හැකියාව පැවතීමයි. "undo send" සේවාව gmail setting වලට ගොස් සක්‍රීය කරගත යුතු වෙනවා.

එහිදී අවලංගු(undo) කළ යුතු වෙලාව තත්පර 5 සිට තත්පර 30 දක්වා වෙනස් කරගන්න පුළුවනි.

gmail1

ඒ විදිහට සක්‍රීය  කරගත් පසු පහත පරිදි ඔබට undo කිරීමේ හැකියාව ලැබෙන massage එකක් ලැබෙනවා. එහි undo වචනය උඩ  click කිරීමෙන් ඔබ යැවූ email එක නැවත ඔබට වෙනස් කිරීමේ හැකියාව පතිනවා.

gmail2

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us