හොඳම බෙබාල ඉන්න රටවල්

Published in අනං මනං
Friday, 12 June 2015 12:32

මත්පැන් බීමත් කලාවක්. මත්පැන් පානය  දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක්.

ඒත් ඉතින් මේ කලාව හරියට විඳින්න දන්නෙ ඉතා සුළු පිරිසයි.

 වෙරි වෙන්න බලපාන විවිධ හේතු තියෙනවා. සමහරු ඉතා ඉක්මනින් වෙරි වෙනවා. ඒත් සමහරු කොච්චර ගැහුවත් කෙලින්.

හැබැයි මේ කියන්න හදන්නෙ වෙරි වෙන්න බලපාන හේතු ගැනනම් නෙමේ. කොච්චර බිව්වත් වෙරි නොවෙන මිනිස්සු ඉන්න රටවල් ගැන.

උඩින්ම ඉන්නෙ අයර්ලන්තය. අයර්ලන්තයේ වැඩිපුර මත්පැන් පානය කරන්නන් ඉන්නවා වගේම එහි වැසියන්ට අනිත් රටවල් වල මිනිසුන්ට සාපේක්ෂව වැඩි මත්පැන් ප්‍රමාණයක් වෙරි වීමකින් තොරව පානය කරන්න පුළුවන්ලු.

මේ පිළිබඳ සමීක්ෂණයක්  පවා සිදු වෙලා තියෙනවා. එංගලන්තෙ තමයි දෙවෙනි ස්ථානයට පත්වෙලා තියෙන්නෙ.

මේ විශේෂ හැකියාව සහිත මිනිස්සු ඉන්න රටවල් හෙළි කරාට මේකට බලපාන  හේතුවනම් තවම අනාවරණය වෙලා නෑ.

drinkchart

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us