චිලී ශිෂ්‍ය උද්ඝෝෂණයකදී දෙදෙනෙක් මරුට

Published in විදෙස්
Friday, 15 May 2015 10:11

චිලී රාජ්‍යයේ ශිෂ්‍ය උද්ඝෝෂණයක් අතරතුර එල්ල කළ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙක් මියගොස් තිබේ.

වැල්පරයිසා වරාය නගරය ආසන්නයේදී සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 18 සහ 24 හැවිරිදි සිසුන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව චිලී අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා පවසයි.  

එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ බිත්තියක් මත සටන් පාඨ අඳිමින් සිටි තරුණයන්ට එම තාප්පයේ අයිතිකරු ගේ පුතා  වෙඩි තබා ඇති බවයි.  

ශිෂ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස ඉල්ලා චිලී රාජ්‍යය පුරා ඊයේ විරෝධතා පැවැත්වුණා.

චිලී පොලිසිය පවසන්නේ එම මරණ වලට සැකපිට 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

chili2

chili3

chili4

chili5

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us