නේපාලයට යළිත් භූමි කම්පාවක්

Published in විදෙස්
Tuesday, 12 May 2015 13:40

නේපාලයේ නැගෙනහිර ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 7.4ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් සිදුවී ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා ගවේශන ආයතනය පවසයි.

මිට පෙර සිදු වූ භූමි කම්පාව අප්‍රේල් 25 වැනි දා සිදු වූ අතර එහි ප්‍රභලත්වය 7.8කි. එම භූමිකම්පාවෙන් 8000ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

අද සිදු වූ භූමිකම්පාව එවරස්ට් කන්ද අසල නම්ෂේ බෂාර් නගරය අසල සිදුවූ බව වාර්තාවේ.

මෙම භූමි කම්පාව නව දිල්ලිය ඇතුළු උතුරු ඉන්දියාවට ද දැනුණු බව වාර්තා වේ.

රොයිටර් පුවත් සේවය පවසනුයේ භුමිකම්පාවේ අපි කේන්ද්‍රය එවරස්ට් කන්දේ මහ කඳවුර බවයි. අප්‍රේල් 25 වැනි දා භූමිකම්පාවෙන් පසු එම කඳවුරේ කඳු නගින්නන් ඉවත් කළ බවත් වාර්තා වේ. අනතුරට පත් පිරිස පිළිබඳ තවමත් වාර්තා වී නොමැත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us