නේපාල භූමිකම්පාවට පෙර සහ පසු

Published in අනං මනං
Tuesday, 28 April 2015 11:16

නේපාලයේ පසුගියදා සිදුවූ භූ කම්පනයෙන් දහස් ගණනක් මිය ගියා. විශාල දේපළ හානියක් සිදු උනා. තවමත් සුන්බුන් අතර සිරවී සිටින්නන් බේරාගැනීම සඳහා සහන සේවා ක්‍රියාත්මකයි.

රික්ටර් මාපාංක 7.8ක් ලෙස සටහන් වූ භූමි කම්පාවේ බලපෑම නේපාලයට මෙන්ම අසල්වැසි ඉන්දියාවට, පකිස්ථානයට සහ බංගලාදේශයටද දැනී තිබුණා.

හුදෙක් කරුමය පඩිසන් දීමක් ලෙස නොගෙන මිනිසුන් ලෙස මේ මොහොතේ කළ යුත්තේ නේපාල සහෝදර ජනතාව වෙනුවෙන් කළ හැකි උපකාර සිදු කිරීමයි. නේපාලය පමණක් නොව මුළු ලෝකයම කම්පා කළ භුමි කම්පාව සිදු වීමට පෙර සහ පසු ඡායාරූප පෙළක් පහත දැක්වෙනවා. ඔවුන් විඳි කම්පාවේ තරම ඔබටත් වැටහේවි.

කත්මණ්ඩු නුවර දුර්බා චතුරශ්‍රය පෙර සහ පසු

earth2

earth22

කත්මණ්ඩු නුවර දුර්බා චතුරශ්‍රය පෙර සහ පසු

earth3

earth33

ධරහාරා කුළුනේ පෙර සහ පසු ඡායාරූප

earth4

කත්මන්ඩු ක්‍රීඩාංගනයේ පෙර සහ පසු ඡායාරූප

earth5

භක්තපුර්  නගරයේ දුර්බා චතුරශ්‍රය  පෙර සහ පසු

earth7

earth77

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us