මිය ගිය පිරිසට අමතරව ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්ව තාවකාලික කඳවුරුවල ජීවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් ගණනාවක් ද සහන සේවා සඳහා සහය වී සිටියි.
මේ අතර නේපාලයට බලපෑ භූ කම්පනයෙන් පසු කම්පන තත්ත්වයකින් ඉන්දියාවේ පුද්ගලයන් හැට දෙදෙනෙකු මියගොස් තිබෙනවා.ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තවත් පුද්ගලයන් 259 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලට පසු කම්පනයෙන් වැඩි බලපෑමක් එල්ලවී තිබේ.
නේපාලයේ සිදු වූ භූමිකම්පාවෙන් මේවනවිට 3218ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. කත්මණ්ඩු නුවර ආසන්න ප්‍රදේශයක ඊයේ රාත්‍රීයේත් තවත් පසුකම්පනයක් සිදුව තිබේ. මුලින්ම සිදුවු භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් ඒකක 7.9ක් ලෙස සටහන් විය. එතැන් සිට මේ දක්වා සිදුව ඇති මුළු පසුකම්පන සංඛ්‍යාව 40කට ආසන්නයි.
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...