සයුරක් නොමැති වෙරළක්

Published in අනං මනං
Saturday, 28 March 2015 15:48


The Playa de Gulpiyuri සයුරක් නොමැති වෙරළක්. මේ විශේෂිත වෙරළ පිහිටා තිබෙන්නෙ ස්පාඤ්ඤයේ Llanes නම් කුඩා නගරය තුලයි.

කුඩා කඳු වළල්ලකින් වටව ඇති මේ සුන්දර ස්ථානය මුහුදේ සිට මීටර් 100ක් පමණ රට ඇතුලට වන්නටයි පිහිටා තිබෙන්නේ. ඒවගේම මුහුදු මට්ටමේ සිට අඩි 300ක් පමණ උසකින් පිහිටනවා.

මේ වෙරළට ජලය ලැබෙන්නෙ මුහුදේ සිට ඇති ස්වභාවික උමං මාර්ගයක් හරහායි. මේ නිසාම මේ කුඩා මුහුදේ වඩදිය වගේම බාදියත් දකින්න ලැබෙනවා.

ඒවිතරක් නෙමේ සාමාන්‍ය මුහුදක් වගේම ලුණු මිශ්‍ර වතුර හා මුහුදු රැළිත් තියෙනවා.

beach1

beach2

beach3

beach4

beach5

beach6

beach7

beach9

beach10

 

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us