පෝල් වෝකර් සමඟ "Fast and Furious" ඉදිරියට

Published in අනං මනං
Saturday, 21 March 2015 13:04

"Fast and Furious" කතා මාලාවේ නවතම චිත්‍රපටය අප්‍රේල් මස 07 දා තිරගත වීමට නියමිතව තිබෙනවා.

"Furious 7" ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ 2013 වසරේ හදිසි අනතුරකින් මියගිය පෝල් වෝකර්ගේ රඟපෑම්ද මෙහි ඇතුලත් වීමයි. 2013 වසරේ නොවැම්බර් මාසයේදී  පෝල් වෝකර් මියගියේ මෙම චිත්‍රපටය රූගත කිරීම් සිදු කරමින් සිටින අතරතුරයි.

 "Furious 7" චිත්‍රපටයේ ඉතුරු දර්ශන රූපගත කර තිබෙන්නේ පෝල් වෝකර්ගේ සොහොයුරන් දෙදෙනා යොදාගනිමිනි.

චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් අතරතුර වින් ඩිසල් පවසා ඇත්තේ පොල් වොකර්ගේ අහිමිවීමත් සමඟ තමන්ට යහළුවෙක් සහ සහෝදරයෙක් අහිමිවූ බවත්  මේ හේතුව නිසාම මෙම චිත්‍රපටය තමන් රඟපෑ අමාරුම චිත්‍රපටයක් වූ බවයි.

එසේම පෝල් වෝකර්  පෙනී සිටි චරිතය ඉදිරි චිත්‍රපටවලත් ඇතුලත් කිරීමට අදහස් කරගෙන සිටින බව චිත්‍රපට නිෂ්පාදකවරයා පවසා ඇත.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us