ඇත්ත ආදරේ දැනගන්න අලුත් ක්‍රමයක්

Published in අනං මනං
Tuesday, 17 March 2015 12:45

ආදරේ කරන්නෙ හදවතින්ද? මොලෙන්ද? මොකෙන් ආදරේ කරත් ප්‍රශ්නයක් නෑ ඇත්තටම ආදරේ කරනවානම්.

ඇත්තටම ආදරේ කරනවද නැද්ද කියල දැනගන්න පුළුවන් ක්‍රමයක් පිලිබඳ පරීක්ෂණ සිදු කරන්නෙ  චීන වෛද්‍යවරුන් කණ්ඩායමක්. ඔවුන් පවසන පරිදි ආදර හැඟීම් මොලයේ විවිධ කොටස් වෙත එකිනෙකට වෙනස්  ලෙස බලපානවා.

මොලයේ MRI ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු සිදුකළ  පරීක්ෂණයකින් තමයි මේ බව තහවුරු වෙලා තියෙන්නෙ. ස්කෑන් පරීක්ෂණයේදී මොලයේ විවිධ කොටස්වල හෝමෝන ක්‍රියාකාරිත්වය විවිධ ප්‍රමාණයන්ගෙන් වෙනස් වන ආකාරය පැහැදිලි ලෙස පෙන්නුම් කර තිබෙනවා.

ඒ විතරක් නෙවේ ඔවුන් පවසන පරිදි මොලයේ න්‍යෂ්ටින් පෙම් සබඳතාවයක් අවසානයේ විශේෂිත ආකාරයකින් ක්‍රියා කරයි.  

පරීක්ෂණ පැවැත්වූ වෛද්‍යවරුන් පවසන පරිදි මේ ක්‍රමය දික්කසාද කටයුතු, අපරාධ සම්බන්ධ නීතිමය කටයුතු සඳහා අනාගතයේදී යොදාගත හැකිවෙනවා.

ඒ කියන්නෙ අනාගතයේදී ස්කෑන් පරීක්ෂණයකින් අපිට තහවුරු කරගන්න පුළුවන් වෙයි අපේ සහකරු හෝ සහකාරිය ඇත්තටම ආදරේ කරනවද නැද්ද කියලා.

 

brain-effect

 

 

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us