ස්වර්ණවාහිණී බුද්ධිකගේ තවත් වැඩක්

Published in අනං මනං
Saturday, 14 February 2015 16:59

ස්වාධින රූපවාහිනියේ විකාශනය අත්හිටවු "රිතු" ටෙලිනාට්‍යයේ ප්‍රධාන නිළිය මෙන්ම ස්වර්ණවාහිනි සවස 6 සිට 7 දක්වා සජිවිව විකාශනය වන මියුසික් හිටි වැඩසටහන මෙහෙයවන පියුමි හංසමාලි හට ඇබැද්දියක් සිදුව ඇතැයි වාර්තා වේ.

මීට දින කිහිපයකට උඩදි සවස හයට ආරමිභවන සජිවි සංගිත වැඩසටහන මෙහෙය වන්නපියුමි හංසමාලා ඇඳගෙන පැමිණි ටී ෂර්ටය නිසාවෙන් එම වැඩසටහන හදිසියේ නතර කිරීමට කටයුතු කොට තිබේ. එම ටී ෂර්ට් එකෙහි "FUCK" යන අසභ්‍ය වචනය පැහැදිලිව පෙනෙන අයුරින් සඳහන්ව තිබී ඇති අතර එය දුටු ආයතන ප්‍රධානියා වහාම එය නතර කරන්නැයි පාලක මැදිරියට උපදෙස් දි තිබේ.

ඇය ඇද සිටි එම ටිෂර්ටි එක රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කිරීමට නොව ගමන් බිමන් සඳහා ඇඳන් සිටීමට උචිත නොවුවක් වන අතර ඒ බව වැඩසටහන් කලමණාකරු ඇයට පැවසිමට මැලිවි ඇත්තේ ඇය බුද්ධික කුලසේකරගේ තේරිමක් නිසා බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.


කෙසේ වේතත් පසුගිය ජනාධිපතිවරණ සමයේදි බුලත් කොලයක් අතේ තබාගෙන බණ දේශනා කල හිමිනමක් සමිබන්ධයෙන් වැඩසටහන් නිෂ්පාදක හා සහය නිෂ්පාදක එක මොහතින් සේවය අත්හිටවු ස්වර්ණවාහිනි ආයතනයේ බුද්ධික කුලසේකර මෙම සිද්ධියේදි කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි පැවසේ.

(nowshowing)

piumi hansamali 1

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us