ලංකාවේ රූගත කළ ඩිස්නි චිත්‍රපටය

Published in අනං මනං
Tuesday, 27 January 2015 12:14

ඩිස්නි සමාගම විසින් නිපදවනු ලැබූ අලුත්ම සිනමා නිර්මාණයක් වන 'මන්කි කින්ඩම්' නම් චිත්‍රපටය ලංකාවේ පසුබිම් දර්ශන තල හා ස්වභාව සෞන්දර්ය උපයෝගී කර ගනිමින් නිපදවා තිබෙනවා.

මෙම චිත්‍රපටය මගින් වනගත රාජධානියක ජීවත් වන රිලවුන් රංචුවක් පාදක කරගනිමින් මෙහි කතාව ගොඩනැගී තිබේ.

රිලා රංචුවේ සිටින මායා නම් රිලවිය සහ ඇගේ පැටියා සම්බන්ධ සිද්ධි දාමයකින් මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ මාක් ලින්ග්ෆිලඩ් විසිනි. සම්මානනීය සංගිත අධ්‍යක්ෂවරයකු වන හැරී ග්‍රෙග්සන් විසින් මෙම සිනමා පටය සංගීතවත් කරනු ලබනවා.

'මන්කි කින්ඩම්' චිත්‍රපය එළැඹෙන අප්‍රේල් මාසයේ 17 වනදා අමෙරිකා එක්සත් ජනපදයේදීත් අප්‍රේල් මස 23 වනදා ශ්‍රී ලංකාව සහ කොලොම්බියාවෙත් මුල්වරට ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us