අසූචිවලින් මතුවන ලොව හොඳම කෝපි

Published in අනං මනං
Tuesday, 20 January 2015 14:57

කෝපි බොන්න කවුද අකමැති. ඒත් මේ කතාව ඇහුවමනම් කෝපි බොන එක ගැන දෙපාරක් තුන් පාරක් හිතන්න වෙයි වගේ.

මේ කෝපි වර්ග හදන්නේ සතුන්ගේ අසූචි වල ඉතුරුවන කෝපි ඇටවලින් කිව්වොත් ඔබ පුදුම වෙයි.

ඉන්දුනීසියානු කෝපි තමයි ලොව හොඳම කෝපි ලෙස හඳුවන්න පුළුවන්. මේ ඉන්දුනීසියාවේ කෝපි නිෂ්පාදනය කරන ක්‍රම දෙකක් පමණයි.

Luwak Coffee කියන්නෙ ලොව ප්‍රමුඛ පෙළේ කෝපි වර්ගයක්. මේ කෝපි හදන්නෙත් අමුතුම විදියකට. පළමුවෙන්ම ඉදුණු කෝපි ඇට උරුලෑවෙකුට කන්න දෙනවා. පසුව එම උරුලෑවා දමන අසූචිවලින් කෝපි ඇට වෙන් කරගැනීම සිද්ධ වෙනවා.

මේ උරුලෑවන්ට හොඳම තත්ත්වයේ කෝපි තේරීමට හොඳ ඉවක් ඇති බව විශ්වාසයයි. ඒවගේම මෙම සතුන් ආහාරයට ගැනීමෙන් පසු කෝපි ඇට පමණක් දිරවීමට නොහැකි ලෙස ඉතුරු වෙනවා. මෙවැනි කෝපි රාත්තලක මිල ඇමරිකානු ඩොලර් 160ක් පමණ වේ. මේ කෝපි කෝප්පයක් ඩොලර් 80කට වගේ විකුණන්න පුලුවන්.

luwak.cofee1

luwak-coffee2

luwak-coffee3

 

තවත් ඉන්දුනීසියාවේ නිපදවෙන හොඳම කෝපි වර්ගයක් තමයි Black Ivory Coffee. මේ කෝපි නිපදවීමේදී කෝපි පලතුරු සමඟ මිශ්‍ර කර අලින්ට කෑමට ලබා දෙනවා. පසුව එම අලි විසින් දමන ලද අසුචි වලින් කෝපි ඇට ඉවත් කරගැනීම සිදු වෙනවා. නමුත් මේ ක්‍රමය යටතේ අලින්ගේ අසූචි වල ඉතුරුවන ප්‍රමාණය ඉතා කුඩා ප්‍රමාණයක් පමණයි.

elephant-coffe1

elephant-coffe2

elephant-coffe3

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us