බටහිර පොප් ගායිකාවක් උඩු ගුවනට

Published in අනං මනං
Friday, 16 January 2015 11:40
බ්‍රිත්‍රාන්‍යයේ  පොප් ගායිකා Sarah Brightman අභ්‍යවකාශයේ දින 10 ක චාරිකාවක් සඳහා ලබන ඔක්තෝම්බර් මාසයේ ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය බලා නික්මීමට නියමිතව තිබේ.
 
පෘථවියේ සිට 260 සැතපුම් (418KM ක්) ඈතින් පිහිටි   අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය වෙත යන 08 වන සංචාරකයා සංචාරය කරන ප්‍රථම වෘත්තීය ගායකාව වන්නේද 54 හැවිරිදි සාරාය. 
 
මෙම සංචාරය සඳහා ඩෙලර් මිලියන 52 ක මුදලක් වැයකිරීමට සිදුවන අතර රුසියානු සොයුස් යානයෙන් ඇය මෙම චාරිකාවට එක්වන්නීය. 
 
එක්සත් ජනපදයේ  Space Adventures නම්  පෞද්ගලික සමාගම විසින් මෙම චාරිකාව සූදානම් කරයි

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us