මෙය සංවිධානය කරනු ලැබුවේ ලංකාවේ ප්රමුඛ පෙළේ විලාසිතා සඟරාවක් වන The Modelz විසින්ය.
විලාසිතා නිර්මාණ ශිල්පින් ලෙස Brian Kerkoven, Kamil Hewavitharana, Rishad Raheem Adeeshika Rodriguez, Thushara Kalubowila, Ayesha Bodhinayake, Chamindu Amaratunga, Sumudu Wasantha, Nadeeka Perera, Indrajith Indar, Shanika Marasinghe, Sanoji Cyril, Jayani Perera, Shivoni Cooray, Hiruni Hettiarachchi සහ ආරාධිත විලාසිතා නිර්මාණ ශිල්පියා ලෙස Michael Wijesuriya ද මේ සඳහා සහභාගී විය.
Photos : නිශාන්ත ප්රියදර්ශන