Facebook "Poke" එකක් විවාහ යෝජනාවක් දක්වා දුරදිග ගිය හැටි. (වීඩියෝ)

Published in අනං මනං
Monday, 07 July 2014 17:28

Facebook-Pokeෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ "poke" කිරීම මගින් හඳුනාගත් තරුණයෙකු හා තරුණියක ෆේස්බුක් ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුලදී විවාහ ගිවිසගැනීමේ අපුර්ව පුවතක් කැලිෆෝනියාවෙන් වාර්තා වේ.

2007 වසරේදී ස්ටීවන් ගේ ෆේස්බුක් පිටුවෙහි දුටු නෆීස් ජූන් නමැති තරුණියක් පෝක් කොට ඇති අතර එමගින් ආරම්භ වූ වසර හතක ඔවුන්ගේ මිත්‍රත්වය ෆේස්බුක් ඔස්සේම ප්‍රේම සම්බන්ධතාවයක් දක්වා දුරගොස් ඇත.

ප්‍රේම සම්බන්ධතාවයන් වසර හතකට පසුව ස්ටීවන් විසින් නෆීස් ව මෙන්ලෝ පාර්ක් හි පිහිටා ඇති ෆේස්බුක් ප්‍රධාන කාර්යාලයේ සංචාරයක් සඳහා යැයි කියමින් රැගෙන ගොස් ඇතිඅතර එහිදී ඇයව පුදුමයට පත්කරමින් ඇයට විවාහ යෝජනාව සිදුකොට ඇත.

එම අවස්තාව සඳහා ෆේස්බුක් නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් හා අන්ගේ බිරිඳද සහභාගී වී තිබේ.

(nethfm)

Facebook-Poke-2

Facebook-Poke-5

Facebook-Poke-6

Facebook-Poke-1

Facebook-Poke-3

Facebook-Poke-4

එම අවස්ථාවේ වීඩියෝව බලන්න පහතින්,

 

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us