ඉන්දියාව තෙල් මිල බස්සයි

Published in විදෙස්
Saturday, 01 November 2014 10:35
ඉන්දියාව එරට පෙට‍්‍රල් සහ ඞීසල් මිල නැවතත් අඩු කර අැත. 
ජාත්‍යන්තර වෙළදපළේ තෙල් මිලට සාපේක්ෂව ඉන්දියාව මෙලෙස තෙල් මිල සංශෝධනය කරනු ලබයි.
 
ඒ අනුව පෙට‍්‍රල් ලීටරයක් ඉන්දීය රුපියල් දෙකයි ශත හතලිස් එකකින් අඩු වී ඇති අතර නව මිල ඉන්දීය රුපියල් 64යි ශත 25කි. ඞීසල් මිල රුපියල් දෙකයි ශත විසි පහකින් අඩු කිරීමෙන් පසු නව මිල වන්නේ රුපියල් 53යි ශත 25කි. ඒ සමඟම එල්.පී. ගෑස් මිල ද අඩු කර ඇති අතර කිලෝග‍්‍රෑම් 14.2ක ගෘහස්ත සිලින්ඩරයක නව මිල  ඉන්දීය රුපියල් 865කි.
 
ඉන්දියාව මෙලෙස තෙල් මිල අඩු කර ඇත්තේ පසුගිය අගෝස්තු මාසයෙන් පසු හය වන වතාවටයි. 

 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us