ට්‍රම්ප්ගෙන් ඉරාන පාලනය ඉලක්ක කරගනිමින් දැඩි ප්‍රකාශයක්

Published in විදෙස්
Tuesday, 03 March 2026 21:43

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුම හරහා ඉරාන පාලනය ඉලක්ක කරගනිමින් දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

"ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ නායකත්වය දැන් අවසන්," යනුවෙන් ඔහු එහි සටහන් කර ඇත‍.

මෙම ප්‍රකාශයත් සමඟ ඔහු වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත්පතේ පළ වූ "ට්‍රම්ප් ධර්මවාදයේ උපත" (The birth of the Trump Doctrine) නම් ලිපිය ද උපුටා දක්වා තිබේ.

ඉරාන බලධාරීන් අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරන බවට ජනාධිපතිවරයා සටහන් කර ඇත්තේ මෙසේයි,

They want to talk. I said “Too Late!”

"ඔවුන්ට සාකච්ඡා කිරීමට අවශ්‍යයි. 'දැන් ප්‍රමාද වැඩියි!' යනුවෙනි.

කලාපීය ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය මඟින් පෙන්නුම් කරන්නේ ඉරානය සම්බන්ධයෙන් ඔහු දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us