හෂීනා යලි බංගලාදේශයට..

Published in විදෙස්
Friday, 09 August 2024 12:55

බංග්ලාදේශ භාරකාර රජය විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ධුරයෙන් ඉල්ලා අස්වූ ශෙයික් හසීනා යළි එරටට පැමිණෙන බව ඇගේ පුත‍්‍රයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

මැතිවරණයෙන් තම පක්‍ෂයට විශිෂ්ට ජයක් ලැබෙනු ඇතැයිද ඔහු විශ්වාසය පල කරයි.

ඇගේ පුත් සජීබ් වසීඩ් චෝදනා කරන්නේ බංග්ලාදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම පිටුපස පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශය සිටින බවයි.

ඊට සම්බන්ධ බවට සාක්ෂි පවතින බවද සඳහන් හෙතෙම සදහන් කර තිබේ.

හිටපු අගමැතිනිය මේ වන විට ඉන්දියාවේ නවදිල්ලියේ ගුවන් හමුදා කඳවුරක රැඳී සිටී.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us