ප්‍රංශයේ හිටපු ජනපති සාර්කෝසි අත්අඩංගුවට

Published in විදෙස්
Wednesday, 02 July 2014 15:22

අනිසි ලෙස තනතුරේ බලය භාවිතා කළ බවට චෝදනා එල්ල වූ ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහු සිය ධුර කාලය තුළදී යම් රහස් තොරතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අගවිනිසුරුවරයකුට මොනොකෝ හි කිර්තිමත් භුමිකාවක් ලබා දෙන බවට ‍පොරොන්දු වීම හේතුවෙනි.

කෙසේ වෙතත් ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙක් සම්බන්ධයෙන් මෙවැනි සිද්ධියක් වාර්තා නොවන අතර නිකලස් සාර්කෝසිගේ හිතවාදීන් ඔහුට පක්ෂ රැළි කිහිපයක් ද සංවිධානය කර ඇත.

Last modified on Wednesday, 02 July 2014 15:36

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us