මංගල දිනයේ සමාජ මාධ්‍යය කැළඹූ යුවල කියපු දේ Featured

Published in අනං මනං
Tuesday, 26 March 2024 17:56

වසර 16 ක ආදර කතාවක, සොඳුරුතම දිනය දා ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ ගීතයකට අපූරු රංගනයක් සිදුකළ ඒ යුවළ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවිය

ඇස යොමන තැනක මා නෙත
හමුවන්නේ ඔය රුවයි
නිදි දෙව්දුව වෙත ගියත්
ඔබේ සුවඳ මාලගයි
දෙසවන තුල රැව්දෙන්නෙත්
ඔබේ මදුර හඩයි
මුලු ලොවතුල මගෙ
ප්‍රියතම දසුන ඔබ තමයි


නොසිතූ මොහොතක සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ වීඩියෝවෙන් එක රැයෙන් මුළු ලංකාවේම ජනප්‍රිය වූ එම යුවළ පැවසුවේ තම මංගල දිනයේ දී සමාජ මාධ්‍යයට මුදා හැරි වීඩියෝවට යහපත් ප්‍රතිචාර සහ සුබ පැතුම් එක්කළ සැමට ස්තුතිවන්ත වන බවයි.

යාළුවෝ යෙහෙළියෝ දෙන්නාගෙ wedding එක දවසේ දෙන්නාට දෙන්නාට පොඩි යෝජනාවක් කරනවා ඒ තමයි සිංදුවක් දිලා එකට නටන්න කියලා අන්න ඒ ලස්සන නැටුම තමයි මේ විඩියෝවේ තිබුණ‌ේ....

 (ඒ විඩියොව    https://fb.watch/r2y-Z0_9Ga/)


ඇය ශහනි අබේවර්ධන, ඔහු අවන්ත දෙන්නා ගේ ප්‍රේමය මිට වසර 16 කට පෙර ඇරඹේ ඔවුන් පාසැල් යන කාලයේ.

ඉන් පසු ඇය රැකියාව සදහා ඉතාලියට යනවා, ඔහු රැකියාව සඳහා කොරියාවට යනවා. 
ඔවුන් දෙදෙනාම ලංකාවට යලි එන්නේ විවාහය සදහා, යුවල මේ විදිහට එකතුවෙන්නේ  වසර 09කට පසුවයි. 

 

WhatsApp Image 2024 03 26 at 17.41.55 7b5595c3

WhatsApp Image 2024 03 26 at 17.41.55 7f5a7618

WhatsApp Image 2024 03 26 at 17.41.55 5d0ec84f

 

Last modified on Tuesday, 26 March 2024 19:54

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us