හමාස් නියෝජ්‍ය නායක Saleh Al-Arouri ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

Published in විදෙස්
Wednesday, 03 January 2024 10:03

හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක Saleh Al-Arouri ලෙබනනයේ දකුණු බීරූට් හි සිදුවූ ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ලෙබනනය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත්කර නොමැති බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇති අතර මෙම ඝාතනය උපක්‍රමශීලී මෙහෙයුමක් බවට ප්‍රකාශ කර ඇති බවය.

කෙසේ වෙතත් හමාස් කාර්යාලය ඉලක්කර කර ගනිමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායකයා මියගොස් ඇති බව ලෙබනන බලධාරීන් පවසයි.

හමාස් නිලධාරීන් සහ ලෙබනන සුන්නි මුස්ලිම් කණ්ඩායමක් අතර පැවති රැස්වීමක් අතර තුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

එහිදී පලස්තීන ජාතික සිව්දෙනෙකු සහ ලෙබනන ජාතිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us