යුක්‍රේනයේ යුද ගැටුම් වලට අමෙරිකාවෙන් තවත් යුද ආධාර

Published in විදෙස්
Thursday, 28 December 2023 09:13

අමෙරිකාව විසින් යුක්‍රේනයේ යුද ගැටුම් සඳහා තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 250ක තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

නවතම යුද ආධාර පැකේජය සඳහා ගුවන් ආරක්ෂක පතරොම්, කාලතුවක්කු පතරොම් සහ බෝම්බ ඇතුළත් ව ඇති බව වාර්තා වේ.

යුක්‍රේනය සඳහා තවත් ඩොලර් බිලියන 61ක යුද ආධාර ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉල්ලා ඇතත් එය ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us