පාකිස්තාන හමුදාවට ඉස්ලාමීය කණ්ඩායමකින් ප්‍රහාර...

Published in විදෙස්
Tuesday, 12 December 2023 14:36

වයඹදිග පාකිස්තානයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ඉස්ලාමීය කණ්ඩායමක් විසින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් හප්පා ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් ආරංචිමාර්ග ‌පවසයි.

ප්‍රහාරයෙන් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එම වාර්තාවල ස‍දහන්ය.

පාකිස්තාන තලිබාන් කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණි.

හමුදා කණ්ඩායමක් රැඳී සිටි එම ගොඩනැගිල්ලේ මීට පෙර  පොලිස් ස්ථානයක් ස්ථාපනය කර තිබූ බව සඳහන් ය.

ට්‍රක් බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව තුවක්කුකරුවන් පිරිසක් එම ගොඩනැගිල්ලේ සිටි පිරිස් වෙත නොකඩවා වෙඩිතබා තිබුණි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us