ඔළු දෙකක් හා එක් ඇසක් ඇති වසුපැටියෙක්

Published in අනං මනං
Monday, 18 August 2014 12:43

ඔළු දෙකක් සහ එක ඇසක් සහිත වසු පැටියකුට මොරොක්කෝවේ එළදෙනක් උපත ලබාදී තිබේ.

මේ අපූරු උපත හේතුවෙන් එළදෙනගේ හිමිකරුවන් මෙය ප්‍රීතිමත් වසරක් ලෙස නම්කර ඇති බවද පැවසේ.

මේ වසුපැටියා හොඳ ශරීර සෞඛ්‍යෙයන් පසුවන බවද විදෙස් වාර්තාවල දැක්වේ.

මේ සතුවයාගේ හිමිකරුවන් වසුපැටියා ඔළු දෙකේම ඇති මුඛයන්ගෙන් ආහාර අනුවභව කරන බව පවසා තිබේ.

එය එම සත්වයාට ශරීරික අපහසුතාවයන් ඇති කර නැති බවද දැක්වේ.

මීට පෙරද ඔළු දෙකේ වසු පැටවුන්ගේ උප්පත්තියන් සම්බන්ධයෙන් පුවත් වාර්තාවුවද ඔළු දෙකක් හා එක් ඇසක් සහිත වසුපැටවකුගේ උපතක් සම්බන්ධයෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවද පැවසේ.

 

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us