මන්චි සුපර් ක‍්‍රීම් කැකර් සඳහා නිර්මාණය කරන ලද 'සුපර් මෑන්' වෙළඳ දැන්වීම මේවනවිට බොහෝ දෙනෙකු අතර ජනප‍්‍රිය වූ දැන්වීමකි. එම දැන්වීම නිර්මාණයකොට තිබුනේ නිලාන් කුරේගේ හිමිකාරිත්වය යටතේ පවතිනSky Entertainment ආයතනය විසිනි.

රොසෑන් ඩයස් මහත්මියගේ ‘‘ zsaid image's’’ නිරූපණ පාසලෙහි 2014 වර්ශයේ කණ්ඩායමේ විසිරයාමේ උත්සවය සහ ඔවුන්ගේ කුසලතා ඇගයීම (11) දින රාජගිරිය බර්ඩ් පාර්ක් හිදී පැවැත්විය.

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතාගේ 81 වැනි උපන්දිනය ඊයේ (08) දිනට යෙදී තිබුණි.

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකා දීප්ති වගීෂාගේ උපන්දිනය පසුගිය දිනක දෙහිවල බර්කුඩාහි පැවැත්වුණි. එම උත්සවය සදහා කලාකරුවන් රාශියක් සහභාගී විය.

දකුණු ආසියාතික රටවල් වල විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ එකමුතුවෙන් ඉදිරිපත් කරන colombo fahion week විලාසිතා දැක්ම පසුගියදා මීගමුව Jet Ving  හෝටලයේ වෙරළ තීරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. එය ලංකාවේ පැවැත්වෙන දැවැන්තම විලාසිතා දැක්මයි.

Kiss එක ගිය දුර

Thursday, 02 October 2014 10:50

ලොව විවිධ ස්ථානවල සිට එක ම ඉරියව්වෙන් හාදු දෙමින් ඡායාරූප ගත් යුවළක් පිළිබඳ අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන කවීශා අයේශා ඇයගේ 22 දෙවැනි උපන්දිනය ඊයේ (24) රාජගිරියේ සවරින් හෝටලයේදී සමරනු ලැබුවාය.

Bridal Fair 2014

Sunday, 21 September 2014 09:37

0

00

000

0a

0aa

0b

0c

0cc

0ss

0t

0tt

0ttt

0u

0uu

a

aa

aaa

ab

b

bb

c

cc

ccc

d

e

ee

f

ff

fff

g

gg

hh

obb

occc

od

ouu

unnamed

1

01

2

3

5

6

7

8

9

11

12

13

14

15

16

the Bridal Fair 2014
sri lanka exhibtion & convention centre

හැත්තෑව දශකයේ ආරම්භ වූ ලංකාවේ චිත්‍ර කතාවේ ආරම්භය සනිටුහන් කරනු ලබන්නේ සතුට පුවත්පතෙනි. එය 1972 දී ආරම්භ වූ අතර ඉන් අනතුරුව 1975 දී සිත්තර පුවත්පත ආරම්භ වන අතර ඉන් අනතුරුව 80 දශකයේදී සත්සිරි පුවත්පත ආරම්භ වේ. කෙසේ නමුත් ක්‍රමයෙන් වර්ධන වූ මෙම පුවත්පත් කලාව 80 දශකයේ අවසන් වීමත් සමග අවසන්වේ.

nahedවිවිධ විනෝදාංශ වෙත යොමු වූ පුද්ගලයින් ලොව වෙසෙන අතර මෙම පුද්ගලයා අමුතු ම ආකාරයේ විනෝදාශයක් සිදු කරයි.

red-curchප්‍රංශයේ දකුනු දිශාවේ ස්පාඥ උතුරු දේශ සීමාවට ආසන්නව මිදි පිරනේ ලෙස හඳුන්වන සුන්දර කදු වැටි වලින් අඩක් වසා ගත් ලැන්ගුසුඩොක් රුස්ලෝන් හා මිදි පිරනේ යන පරිපාලන පලාත් දෙක හරහා ගලා යන කි:මි: 381 දිග නිල්වන් ත්‍රාන් ගංඟාව දෙපසට එක්වූ  තුලූස් යනුවෙන් හදුන්වන දකුනු දිග ප්‍රංශයේ සුප්‍රසිද්ධ නගරයට කි:මි: 60ක දුරින් පිහිටි පෞරානික මෙන්ම ඉතිහාසාත්මක වටිනාකමක් ලෝකයට එක්කර ඇති සුන්දර නගරයකි ඇල්බි. 

පසුගිය 02 දා මෙරට සිනමා ලෝලීන්ට ඉතා වැදගත් දවසක්. මෙරට සිනමා සම්මාන වංශකතාවේ පළමු අන්තර්ජාතික අඬහැරය ඊයේ අතිඋත්කර්ෂවත් අයුරින් දිගහැරුනේ රීගල් සිනමාශාලා පරිශ්‍රයේයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතාගේ  ‘‘ආදර අංකුර’’ පරිවර්ථන කෘතිය ඊයේ දින ජනසතු කරන ලදි. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවය සදහා දේශපාලන නියෝජිතයින්, කළාකරුවන් සහ විද්වතුන් රාශියක් සහභාගීවිය. 

නිශ්මන් රණසිංහ මහතා ගේ කලා ජීවිතයේ නවමු නිර්මාණයක් වන ගැලවිජ්ජා වේදිකා නාට්‍ය පසු අගෝස්තු 26,27 යන දිනයන්හි  මරදාන ටවර් රඟහලේදී කරලිය වුනි. පහතින් දැක්වෙන්නේ එහි සොදුරු අවස්ථා කිහිපයකි.

unnamed

unnamed 1

unnamed 2

unnamed 3

unnamed 4

unnamed 5

unnamed 6

unnamed 7

unnamed 8

unnamed 9

unnamed 10

unnamed 11

unnamed 12

unnamed 13

unnamed 14

unnamed 15

unnamed 16

unnamed 17

unnamed 18

unnamed 19

unnamed 20

unnamed 21

unnamed 22

unnamed 23

Party with the UK’s finest female collective – High on Heels and all the hottest DJ’s Sri Lanka has to offer – Dhanushka, Jayy Vibes, KC Grey, Wendell and Yazz,

 

උපුල් ශාන්ත සන්නස්ගලයන් විසින් 'ලංකා' පුවත් පතට කොටස් වශයෙන් ලියු 'අම්මා' නවකතාව පොතක් ලෙස දොරට වැඩීම අගෝස්තු 24 (ඊයේ) දින සවස 4ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වුනි.

Page 5 of 7

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us