ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල්ගේ රුවට සමාන රුවක් යොදාගනිමින් එරට සමරිසි වීඩියෝවක් නිර්මාණය වී තිබෙනවා.

සර්ෆින් ක්‍රීඩාව කියන්නෙ විනෝදය වගේම බිහිසුණු බවත් රැගෙන එන ක්‍රීඩාවක්. සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් රළ ගෙඩි අතර නොගිලී මුහුදු රළ මතුපිට ගමන් කරනවා.

ආදරය ගැන කියවෙන කවි, සින්දු, පොත්,චිත්‍රපට ඕනෑතරම් ලෝකයේ තියෙනවා. ඒත් ආදරේ කියන්නෙ මොකක්ද කියන ප්‍රශ්නෙට හරි උත්තරේ නෙමේ ආසන්න උත්තරයක් වත් ලබාදෙන්න ලෝකය අසමත්.

නාසා ආයතන විද්‍යාඥයන් පෘථිවියට බොහෝ දුරට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත්ව සිටිනවා. Kepler-452b නම් කර ඇති මෙම ග්‍රහලෝකය ප්‍රමාණයෙන්ද  යම් තරමකට පෘථිවියට සමාන වේ.

ලස්සන තියෙන්නෙ ශරීරයේ හැඩයෙද? නැත්නම් පැහැයෙද? බොහෝදෙනෙක් උත්සහ කරන්නෙ නිළියක් වගේ ඇඟ සිහින්ව තියාගන්න. ඒවගේම සුදු වෙන්න.

මිනිස්සුන්ට විවිධාකාරයේ සිතුවිලි තියෙනවා. සමහරුන්ට තමන්ගෙ ශරීරිය හොඳ මදි කියල හිතෙනවා. තවත් සමහරුන්ට තමන්ගෙ පෙනුම හොඳයි කියලා හිතෙනවා.

පෘථිවිය තවත් කෙටි කාලයක් ඇතුලතදී කුඩා අයිස් යුගයකට මුහුණ දෙනු ඇති බව විද්‍යාඥයින් පිරිසක් පවසයි. මෙම යුගය 2030 දශකය තුල ඇතිවීමට නියමිතව බව නෝතම්බි‍්‍රයා විශ්වවිද්‍යාල පර්යේෂක විසින් සිදුකළ අධ්‍යනයකට අනුව තහවුරුව තිබේ.

පසුගියදා ඕස්ට්‍රේලියාවේ සත්ව උද්‍යානයක emu නම් පක්ෂියාගේ හැසිරීම් නිරීක්ෂණය කරමින් සිටි සංචාරකයෙකු අපූරු ආකාරයේ අත්දැකීමකට මුහුණ පා තිබෙනවා.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us