ඒ දායින් පස්සේ.. facebook ආවේ නැති අයට දැනගන්න.. Featured

Published in අනං මනං
Friday, 16 March 2018 00:05

7.  facebook අවහිර කළා

⁣fb යන්න බැරිවුනා.බුකිය පාළුවට ගියා රෑ වෙනකොට.පිරිමි පාර්ශවයේ එකා දෙන්නා බුකියේ දකින්න ලැබුනා.ගැහැණුන් නැති පාළු පිට්ටනියක් වගේ fb එක දකින්න ලැබුනේ.ඒත් තැන් තැන්වල පොස්ට් තිබුනා මේ වෙලාවේ vpn දාගෙන fb එන කෙල්ලෙක්නම් ok අම්මේ කියලා.මෙච්චර කාලයක් චැට් නොකරපු යාළුවොත් චැට් කරන්න ගත්තා.

8.එක එක්කෙනා VPN කියන ඇප් එක දාගෙන මේකට එන්න ගත්තා.ගැහුණු අයත් ඇවිත් අපි මේකට ආවේ VPN දාගෙන කියා පම්පෝරි ගසන්නට වුනා.අන්තිමට කොල්ලෝ පෝස්ට් දැම්මා VPN දාගෙන fb එන කෙල්ලොනම් එපා අම්මේ කියලා.

9 වෙනිදා වෙනකොට facebook වල ජාතිවාදි පොස්ට් දාන එවුන් වෙනුවට vpn ගැන කයිවාරු ගහන පොස්ට් වැටෙන්න ගත්තා.සමහරු කීවා ලංකාවට vpn හදුන්වා දුන්නේ චතුර සේනාරත්න බව.සමහරු කයිය ගැහැවා ⁣අම්මගේ බඩේ ඉන්නකොට VPN වලින් fb ආව බව කියලා.

10.sex වලින් මුලට ආව අපේ රට VPN දාගෙන එන රටවල්වල දර්ශකයේ එක වුනා.අන්තිමට රටේම ප්‍රශ්න වෙනුවට හැමෝම VPN ගැන කතා කරන්න උනා.අන්තිමට VPN ගැන පෝස්ට් වැටෙන්න ගත්තා.කොහොම උනත් ලංකාවේ VPN ගැන විශේෂඥයෝ රැසක් fb තුළ බිහිවෙලා හිටියා.

11.facebook පිටු ගානක් අතුරුදහන් වෙලා ඒවා අඟට backup කියලා දාගෙන අලුතින් ආපහු කරලියට ආවා.ඔවුනුත් කතා කළේ VPN ගැන.සමහරු ගැහැණු අය VPN වචනේ වරද්දගෙන චාටර් උන ඒවාත් post වල තිබුනා.සමහර ගැහුණු අය vpn වෙනුවට unp,ppn,pvn වගේ වචන පාවිච්චි කරළා තිබුනා.

12.K.F.C මැක්ඩොනල්ඩ් පොෂ් ඒව වෙනු⁣වට හයි පොෂ් ඇඩ් වැටෙන්න ගත්තා අපි දැන් ඉන්නේ U.K,China,Caneda America වගේ.අන්තිමට ලංකාවේ එකෙක් බෙහෙතකට හොයාගන්න නැතිවුනා.සමහරු කීවා හිම වැටෙනවා කියලත්.සමහරු නිකන් නෙවේ රට ගිහින් තිබ්බේ.අම්මත් එක්ක.(මං ඒක දැනගත්තේ උඹව facebook ගිහින් පොලිසියට කුදලන් ගියොත් අපි නෑ කියලා අම්මා කීව බව සමහරු දාපු පොස්ට් වලින්)

13.බුකිය රෑ 12ට අරිනවා කියලා රාවයක් ගියා.සමහරු බඩු පැක් කරනවා රට ඉදන් එන්න කියලා පෝස්ට් දාන්න ගත්තා.ජනාධිපතිතුමාට සමහර අය ඉතාමත් කාරුණිකව මෙන්ම විනිතව කියලා තිබුනා බුකිය නැවත විවෘත කරදෙන ලෙස.මේ අතර හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී කට කොනකින් සිනාසෙමින් කියලා තිබ්බේ මැති ඇමති ජනාධිපති බුකි ගතවුනෙත් පිටරට දි කියලා.බුකිය ඕන ද එපා ද අහලා බොහෝ අය සමීක්ෂණ කරන්න උනා.එපායි කීව අයටත් ඉතාමත් කාරුණික වචනවලින් සමහරු ජාතිය අමතලා තිබුනා.මේ අතර බුකිය නිදහස් කරගන්න ඕන කියන සටන පටන් ගත්තා.

14.සිකුරාදා වෙනකොට බුකිය අරිනවා කියලා හරින් ප්‍රනාන්දු ඇමතිවරයා කීවා.VPN භාවිතය තවත් වැඩිවුනා.වාර්තා වුනේ ලක්ෂ 8කට වඩා පිටරට ගිහින් ඇති බව.සමහරු දාලා තිබ්බා VPN වලින් වීසා නැතිව තමන් ඕස්ට්‍රේලියා ගිය බව.

15.පපුවට අත තියලා අාණ්ඩුව වහලා දාපු බුකිය පුකට පයින් ගැහැවා වාගේ එකපාරම අද විවරකරන බව ජනාධිපති කීවා.පැයක් ගියේ නෑ බුකිය නිදහස් වුනා.බුකි වාසින් ප්‍රීති ඝෝෂා නඟන ආකාරය දක්නට ලැබුනා.

බුකිය නිසා බලයට පත්වුන ආණ්ඩුවක් බුකිය නිසාම තවත් චා උනා.එහෙම කීවේ අපි නෙවේ.ගොඩාක් අය.

නිදහස් වුනේ බුකිය විතරක් නෙවේ.අපේ සිරකරගෙන තිබුන අදහස්.ඒවා අපි කාටවත් හානියක් නැති විදියට ලියමු.ආපහු ප්‍රශ්නයක් ඇති නොවෙන විදියට කටයුතු කරමු.ඒක බුකි⁣ය ඉස්සරහට නිදහස් කර ගන්න වගේම රටේ අනාගතයටත් වැදගත් වේවී

බුකී මාධ්‍යවේදී
රුමේශ්
ඇමරිකාවේ සිට ලංකාවට fly කරපු ගමන්..


උපුටා ගැනීම
Rumesh Madushan facebook
15-03-2018

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us