මේ emu සතා තමන්ගෙ සහකාරය කියල මේ සංචරකයට රැවටෙනවා විතරක් නෙමේ ඔහු සමඟ ප්‍රේම ආලිංගනයක යෙදෙන්නත් සුදානම් වෙනවා.
ඕස්ට්‍රේලියාව නිජබිම කරගත් emu සතුන් ලෝකයේ දෙවැනි විශාලතම පක්ෂීන් ලෙස හැඳින්වෙනවා. මෙම සතුන් අභිජනනයට පෙර තමන් වෙත සහකරුවා ආකර්ෂණය කරගැනීම සඳහා සහකරුවා වටේ රවුමක් ලෙස කැරකීම සිදු කරන බව පැවසෙනවා.
එම ආකාරයටම සංචාරකයා සමීපයට එන emu කුරුල්ලා වටයක් දෙකක් කැරකිලා තමන්ගෙ සහකරුවා සමඟ ප්‍රේම ආලිංගනයකට සැරසෙනවා. මේ අපූරු සිදුවීම එම සංචාරකයා සමඟ ගිය තවත් සංචාරකයෙක් රූපගත කොට තිබෙනවා.