ඇය පසුගියදා පැවති විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේදී කාන්තා යුගල තරඟයේ ජය හිමි කර ගැනීමටද සමත් උනා. ඉන්දීය ක්රීඩිකාවක් ලෙස පකිස්ථානු ජාතික ක්රීඩකයෙකු සමඟ විවාහ වීම නිසාම ඇය පිළිබඳ ඉන්දියාව තුල විශාල කතා බහක් ඇති වී තිබෙනවා.
කොහොමඋනත් ඇය මේ දිනවල තම සැමියාට සහාය පළ කිරීම සඳහා ලංකාවට පැමිණ සිටිනවා. පකිස්ථානු කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර ක්රිකට් තරඟයට ශෝඇබ් මලික්ගේ සහභාගී වෙනවා.
සානියා සහ ශෝඇබ් තමන්ගෙ කාර්යබහුල කාලසටහන ඇතුලෙ විනෝද වෙන්නත් අමතක කරලා නෑ. සානියා තමන්ගෙ ට්වීටර් ගිණුමේ දෙදෙනාම නර්තනයේ යෙදෙන සංගීත වීඩියෝවක් එකතු කොට තිබෙනවා.