ටමා මිය යන විට වයස අවුරුදු 16 ක්.
2007 වසරේදී තමයි මෙයාව දුම්රිය ස්ථානාධිපති හැටියට පත් කෙරුණේ. මේ පත්කිරීමත් සමඟ එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ඉහළ ගොස් තිබෙනවා.
ඒ විතරක් නෙමේ එතෙක් පාඩු ලබමින් සිටි දුම්රිය සමාගම ලාබ ලබන තත්ත්වයට පත් උනෙත් තාම නිසයි. කිෂි දුම්රිය ස්ථානයේ කළමනාකරුවන් රැකියාවලින් ඉවත් කරාට පස්සෙ දුම්රිය සමාගම ටමා ස්ථානාධිපතිවරයා වශයෙන් පත්කරනවා .
මේ දුම්රිය ස්ථානාධිපතිට වැටුප් වශයෙන් ලැබුණේ බළල් කෑම. ඒ විතරක් නෙමේ ටමාට දුම්රිය ස්ථාන්ධිපතිවරුන්ගේ නිල ඇඳුම අඳින්නත් සිදු උනා.
කොහොම උනත් ටමාගෙ මරණය සම්බන්ධයෙන් ජපාන වැසියන් වගේම මුළු ලෝකයේම සුරතලුන්ට ආදරය කරන්නට පිරිස් ශෝකයට පත්ව සිටිනවා.