දැන් ඒ වගේ අමිහිරි අත්දැකීම්වලින් මිදීමේ හැකියාව ඔබට ලැබෙනවා. google සමාගම තම email සේවාව වන gmail වෙත "undo send" හඳුන්වා දී තිබෙනවා.
මෙම සේවාවේ විශේෂත්වය වන්නේ ඔබට වැරදීමකින් වෙන කෙනකුට යම් පණිවිඩයක් send උනොත් එය අවලංගු කිරීමේ හැකියාව පැවතීමයි. "undo send" සේවාව gmail setting වලට ගොස් සක්‍රීය කරගත යුතු වෙනවා.
එහිදී අවලංගු(undo) කළ යුතු වෙලාව තත්පර 5 සිට තත්පර 30 දක්වා වෙනස් කරගන්න පුළුවනි.
ඒ විදිහට සක්‍රීය කරගත් පසු පහත පරිදි ඔබට undo කිරීමේ හැකියාව ලැබෙන massage එකක් ලැබෙනවා. එහි undo වචනය උඩ click කිරීමෙන් ඔබ යැවූ email එක නැවත ඔබට වෙනස් කිරීමේ හැකියාව පතිනවා.