මේ චිත්‍රපටය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.4ක් වැයවෙතැයි විශ්වාස කෙරේ. මේ චිත්‍රපටයේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ මේ සඳහා අවශ්‍ය මුදල් PornHub රසිකයන් හරහා එකතු කර ගැනීමට සැලසුම් කර තිබීමයි.
මේ වැඩසටහන සාර්ථක වුවහොත් 2016 වනවිට චිත්‍රපටය නිපදවා අවසන් කිරීමට නියමිතයි. චිත්‍රපටය නම් කර ඇත්තේ sexploration නමින්.
ඒවගේම මේ සඳහා සහභාගී වෙන නළුනිළියන්ට සහ නිර්මාණ ශිල්පීන්ට අභ්‍යවකාශ ගමනට අදාළ පුහුණුවක් ලබාදෙන බව පැවසෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස ජෝනී සින්ස් සහ ඊවා ලෝවියා රංගනයෙන් දායක වේ.