චෙන් ජියෑන් නම් ධීවරයාට මෙම අමුතු පණුවා හමු වී තිබෙන්නේ මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා ලද දැලට හසුවීම හේතුවෙනි. එම සත්වයාට රෝස පාට දිගු දිවක් සහිත වන අතර කොළ පාට ශරීරයකින් යුක්ත වේ.
එම පණුවා කෙරෙන් දිස්වූ විශේෂත්වය නිසාම එම ධීවරයා විසින් එම සත්වයාව වීඩියෝ ගත කර facebook වෙත එක්කර ඇත.
කෙසේවෙතත් විශේෂඥයන් පවසන්නේ මෙම සත්වයා ribbon worm නම් වර්ගයට අයත් සත්වයෙක් බවයි. මෙවැනි සතුන් මුහුදු පතුලේ සැඟවී දිවි ගෙවන බව ඔවුන්ගේ අදහසයි.