සෝනම් සිනමාවට පිවිසෙන්නේ සාවරියා චිත්‍රපටය හරහා. ඒවගේම ඇය රඟපෑ I Hate Luv Storys චිත්‍රපටය අතිශය ජනප්‍රිය වෙනවා.
සෝනම් බොලිවුඩයේ ප්‍රකට රංගන ශිල්පී අනිල් කපූර්ගෙ දියණියයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඇය අද උපන්දිනය සමරන්නෙ පවුලේ උදවිය සමඟ නෙමේ. මේ දිනවල සෝනම් තමන්ගෙ සමීපතම යෙහෙළියන් සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා එංගලන්තය බලා ගොස් සිටිනවා.