එහි අපි හැමෝම ආදරය කරන චරිතයක් තමයි 'රමන්' කියන්නෙ. රමන්ගේ ඇත්ත නම කරන් පටෙල්.
මේ ටෙලි නාට්‍ය නළුවා පසුගියදා විවාහ උනා. විවාහ උනේ ඉෂිතා එක්ක නම් නෙමේ. අන්කිටා නම් තවත් ටෙලි නාට්‍ය නිළියක් සමඟ.
අන්කිටාගේ පියා මේ ආදරයයි ටෙලි නාට්‍යයේ රමන්ගේ බිරිඳගේ පියා ලෙස රඟපෑමත් විශේෂත්වයක්. මේ දෙදෙනාගේ විවාහ උත්සවය මැයි මස 3 වන දා ගුජරාට් චාරිත්‍රානුකූලව ඉන්දියාවේදී පැවැත් උනා.