ප්ලෝරන්ස් නයිටිංගේල් රාත්‍රියේදී තුවාල වූ සොල්දාදුවන් බැලීමට යාම සඳහාද පහනක් යොදාගත් බව සැලකෙනවා. ඇයව "The Lady with the Lamp" යන අන්වර්ථ නාමයෙන් පවා හඳුන්වන්නේ මේ නිසයි.
ක්‍රිමියන් යුද්ධයට අදාළ තොරතුරු ලිවීම සඳහා ඇය මෙම පහන භාවිත කර තිබේ.
මෙම ඓතිහාසික පහන 1840 වසරේදී නිපද වූවකි.
ප්ලෝරන්ස් නයිටිංගේල් සතු මෙම පහන සොහොයුරියන් දෙදෙනකුට තෑගි කර තිබූ බවද වාර්තා වේ.