දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ වීඩියෝව කාන්තාවකට තමන්ගේ ජීවිතය තමන්ට අයත් බැවින් කැමති තීරණයක් ගැනීමට හැකි බව ප්‍රකාශ වේ. කෙසේවෙතත් ඊට ප්‍රතිචාරයක් ලෙස පිරිමින් වෙනුවෙන් නිශ්පාදනය කළ වීඩියෝවක්ද නිර්මාණය වී ඇති අතර එහි සඳහන් වෙන්නේද තමන්ට ඕනෑම තීරණයක් ගැනීමට අයිතිය ඇති බවයි.
උපහාසාත්මක තේමාවක් ගන්නා මෙම වීඩියෝවද මේ වනවිට ජනප්‍රිය වෙමින් පවතියි.