මෙම නව වෙබ් බ්‍රව්සරය හඳුන්වා දී ඇත්තේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර් හෙවත් අන්තර්ජාල වෙබ් අඩවියේ ක්‍රියාදාමය අවසන් කරමින් බව වාර්තා වේ.
මෙය වින්ඩෝස් - 10 මෘදුකාංගයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙහි විශේෂත්වය වන්නේ තම ඇඟිල්ලෙන් හෝ පෑනකින් එහි වෙබ් අඩවියේ ලිවීමට සහ කටහඬ හඳුනා ගැනීමට ඇති හැකියාවයි.