ඒවගේම මේ චාරිකාව පැවැත්වන්නේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කැන්බරා ප්‍රදර්ශනයට සමගාමීවයි.
කෞතුකාගාර ප්‍රකාශකයෙක් සඳහන් කරන පරිදි මෙම චාරිකාව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ කලාකරුවා සහ ප්‍රේක්ෂකයා අතර පවතින සියලු බාධක නැතිකිරීම සඳහායි.
මේ නිරුවත් චාරිකාව ප්‍රදර්ශනය පැවැත්වෙන දින කීපය පුරාම 50දෙනෙකුගේ පමණ සහබාගිත්වයෙන් යුක්තව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒවගේම මෙම නිරුවත් චාරිකාව මෙහෙයවන ස්ටුවර්ට් රින්හෝල්ට් පවසා පරිදි කලාව තුල නිරුවත් කලාවට දිගු ඉතිහාසයක් තිබේ. ඒ විතරක් නෙමේ විවිධ ඇඳුම් ඇදගත් මිනිසුන්ගෙන් යුතු ප්‍රදර්ශනයක් විකාර රූපී බවක් එක්කරන බවයි ඔහුගේ අදහස.