ඇය පසුගියදා තමන්ගෙ 100වැනි උපන්දිනය සමරුවා. ජෝර්ජිනා උපන්දිනය සැමරූ ආකාරය හරිම සුවිශේෂියි.
ජෝර්ජිනා ආච්චි අම්මා උඩු ගුවනේ සිට පැරිෂුටයක් ආධාරයෙන් බිමට පැනීමෙන් තමයි සිය ජීවිතේ සිය වැනි වසර සමරුවේ. ඒ වගේම ඇය මීට පෙර දෙවතාවක් මේ විදියට උඩු ගුවනේ පැරිෂුටයක් ආධාරයෙන් පියාසර කරලා තියෙනවා.
ඒ විතරක් නෙමේ උපන් දින සැමරුමේ තවත් අදියරක් විදියට මිනී මෝරුන් සමඟ මුහුදේ පිහිනීමටත් බලාපොරොත්තුව සිටිනවා.