මේ විවාහයට නම් ජාතිය ආගම රට විතරක් නෙමේ ලිංගිකත්වයත් බාධාවක් වෙලා නෑ.
සීමා කියන්නෙ ඉන්දියානු සම්බවයක් සහිත තරුණියක්. ශන්නොන් ඇමරිකානු කාන්තාවක්. මේ දෙදෙනා මුණගැහෙන්නෙ ශරීර යෝග්‍යතා පන්තියකදීයි.
ආදරෙන් බැඳෙන මේ දෙදෙනා පසුගියදා ඉන්දියානු විවාහ චාරිත්‍ර අනුව විවාහ උනා.
මේ විවාහය තමයි ඇමරිකානු ඉන්දියානු යුවළක් අතර සිදු වූ පළමු සමලිංගික විවාහය.