දරුණු පිලිකාවකින් පෙළුණු එමා සය හැවිරිදි දැරියක්. ඇය පෙළුණු මාරාන්තික පිළිකා රෝගයෙන් මරණය දකිමින් සිටි එමා බේරා ගන්නට වෛද්‍යවරු අපමණ වෙහෙසක් ගත්තා.
එහි එක් උත්සහයක් ලෙස වෛද්‍යවරුන් විසින් ඇයට එච්.අයි.වී. වෛරසය ශරීරගත කරනු ලැබුවේ කිසියම් අරමුණක් ඇතිවයි. එය වෛද්‍යවරුන් විසින් හඳුන්වා දෙනු ලැබුවේ Fire to Fire (ගින්දරට ගින්දර දැමීම) ලෙසයි. වෛද්‍යවරුන් මෙලෙස එමාගේ සිරුරට එච්.අයි.වී. වෛරසය එක්කරනු ලැබුවේ ඇයගේ ශරීරය තුළ හටගෙන තිබූ මාරාන්ති රෝගී තත්ත්වය වළලා දැමීමේ අරමුනින් බව වාර්තා වේ. එය ඇත්තටම අභියෝගයක් හා අවදානමක්.
කෙසේ නමුත් එම වෛරස් ශරීරගත කිරීමෙන් පසුව දක්නට ලැබුනේ කිසිවෙක් බලා පොරොත්තු නොවූ ප්‍රතිපලයක්. ඒ සඳහා පහත වීඩියෝව නරඹන්න.